
ඉඩමක් විකිණීමට ඇත
නැදුරන පාර, ඇහැලියගොඩ
ඇහැලියගොඩ, නැදුරන පාරෙන් සියලුම පහසුකම් සහිතව ඉඩම් කැබලි අලෙවියට ඇත. සීමිත ඉඩම් කැබලි ප්‍රමාණයක් ඉතිරිව ඇත.
පචස් එක රූ 150.000 සිට
අලෙවිය
මිහිකත ලංකා රියල් එස්ටේට් (Mihikatha Lanka Real Estate)
ස්ථානය
නැදුරන පාර, ඇහැලියගොඩ
මිල
පචස් එක රූ 150.000 සිට
නගරයට දුර
විනාඩි 10 (3km)
විශේෂතා සහ පහසුකම්
- 1ඇහැලියගොඩ නගරයට, රෝහලට සහ ජාතික පාසලට විනාඩි 10 ක දුර (3km).
- 2බැංකු ණය පහසුකම් සහ පුළුල් ප්‍රවේශ මාර්ග.
- 3නල ජලය සහ තෙකලා විදුලිය සහිතයි.
- 4පොලී රහිතව වසර 5 කින් ගෙවීමේ පහසුකම් හෝ වසර 10ක් දක්වා ගෙවීමේ ක්‍රම.
Map
Address
නැදුරන පාර, ඇහැලියගොඩ